නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

සරණාගත වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම

සරණාගතයන් ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමේදී බලපාන කරුණු පිළිබඳ සහ නීත්‍යානුකූල ක්‍රමවේදය පිළිබඳව ඔබට යම් මඟ පෙන්වීමක් කිරීම මෙහි අදහසයි. සරණාගත වීසා පිළිබඳ නීති, වසරින් වසර වෙනස් වන බැවින් මෙයින් ලබා ගන්නා අදහසත්, පවතින නීතිමය රාමුවත්, දැන සිටීම වැදගත් වෙයි. සරණාගත වීසා පිළිබඳව පහත අවස්ථා වෙයි බොහෝ විදේශිකයන්ගේ අදහස වන්නේ, සරණාගත වීසා යනු (Refugee visa) තමන්ගේ… Continue Reading සරණාගත වීසා ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

ඊශ්‍රායලයෙන් නීත්‍යානුකූලව පිටවීමේ සැලසුම

අවසාන ලේඛන සහ නැවත ඇතුල්වීමේදී ඇතිවිය හැකි ගැටලු ඊශ්‍රායලයේ ශ්‍රමික ඔබට නැවතත් මව්බිමට පිටත් වීමේදී කලබලය සහ මානසික ප්‍රකම්පනය නිසා ඇතැම් අවශ්‍ය ක්‍රියාකාරකම් මගහැරියා හැක. මේ හේතුව නිසා නැවතත් ඊශ්‍රායලයට එන විට බොහෝ ගැටලු වලට මුහුණ දීමට සිදුවනු ඇත. මනා කළමනාකරණයක් යටතේ ඊශ්‍රායලයෙන් පිටවී, නැවතත් පැමිණෙන්නේ කෙසේදැයි සොයා බලමු. ඔබ ඊශ්‍රායලයෙන් පිටවීමට දින 60 කටවත්… Continue Reading ඊශ්‍රායලයෙන් නීත්‍යානුකූලව පිටවීමේ සැලසුම

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

ලේඛන / පිටපත් / පරිවර්තන සහ වාර්තා ලබා ගැනීමේ නිවැරදි මග

ඊශ්‍රායලයේ සේවය කරන අතරතුර විවිධ කටයුතු සඳහා විවිධ පිටපත් ලබාදීමට සිදුවේ. මෙම ලේඛන සියල්ල සමාන නොවේ. සාමාන්‍ය පිටපතක් ඔබගේ පරිහරණයට ප්‍රමාණවත් වුවද, PIBA ආයතනයට, රජයේ ලියවිලි සඳහා, නීතිමය ගැටලුවකට, රක්ෂණ කටයුත්තකට එය ප්‍රමාණවත් නොවේ. සාමාන්‍ය සහතික පිටපත් නොතාරිස් කෙනෙකු විසින් සහතික කරන ලද ලේඛන පිටපත් බොහෝ රාජ්‍ය කාර්යාල මගින් භාරගනු ලබයි. එම පිටපත, මුල් ලියවිල්ලෙහි… Continue Reading ලේඛන / පිටපත් / පරිවර්තන සහ වාර්තා ලබා ගැනීමේ නිවැරදි මග

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

විදේශීය සේවකයන් අතින් සිදුවන – ප්‍රමාදයන්ට හේතුවන පොදු ලේඛන වැරදි

ඊශ්‍රායලය වෙසෙන බොහෝ විදේශිකයන්, නීතිමය ගැටලුවලට හසුවන්නේ ඔවුන් සිතා මතා කරන වැරදිවලින් නොව අතපසුවීම් සහ අමතක වීම් වැනි සුළු කරුණු නිසාය. වාසනාවකට මෙන් ඒවා ඉක්මනින් හඳුනා ගන්නා තරමට නිවැරදි කිරීමද පහසුය. 1 – ගමන් බලපත්‍රයේ කල් ඉකුත් වීමේ දිනය නොදැන සිටීම ඊශ්‍රායල් ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව ගමන් බලපත්‍රය සේවා කාලය අවසන් වන දිනයේ සිට තවත්… Continue Reading විදේශීය සේවකයන් අතින් සිදුවන – ප්‍රමාදයන්ට හේතුවන පොදු ලේඛන වැරදි

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

සේවා යෝජකයන්, සේවා ක්ෂේත්‍රයන් සහ රැකියා ඒජන්තවරුන් වෙනස් කළ හැකි සැබෑම ක්‍රමවේදය

සේවා යෝජකයා වෙනස් කර ගැනීම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බොහොමයකට මුහුණ දීමට සිදුවන ගැටලුවකි. රැකියාව හා සේවායෝජකයා සමඟ ඔබට ඇති බැඳීම් මූලික වශයෙන් B/1 වීසා මගින් ඔබ, ඔබේ සේවායෝජකයාට නීතියෙන් බැඳේ. (Kvila / hesdrat ha-kvila) එම බැඳීම මගින් සේවායෝජකයාට සේවා දායකයා පිළිබඳ බලය හිමිවෙයි. මෙය ඊශ්‍රායලයේ ඉහළ උසාවිය මගින් පිළිගත් බලයෙකි. එය වෙනස් කිරීමට නම් නීත්‍යානුකූල… Continue Reading සේවා යෝජකයන්, සේවා ක්ෂේත්‍රයන් සහ රැකියා ඒජන්තවරුන් වෙනස් කළ හැකි සැබෑම ක්‍රමවේදය

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

ඊශ්‍රායලයට පැමිණීමට පෙර ඔබ දැනුවත් විය යුතු කරුණු

තම භූමිය හැර දමා ඊශ්‍රායලයට පැමිණෙන ඔබට කායික මෙන්ම මානසික ආතතියක් දැනීම සාමාන්‍යය. එහෙත් හොඳින් සංවිධානය වී පැමිණීම, ඊශ්‍රායලයට ලඟාවූ පළමු පැය 48 තුල කළ යුතු දේ පැහැදිලිව කිරීම තුළින් ගැටලු අවම කරගත හැක. ගුවන් ගමනේ දී අතේ ගෙනයා හැකි බෑගයේ රඳවා තයුතු දේ • ඔබ ඊශ්‍රායලයේ ජීවත් වීමට බලා‍පොරොත්තු වන කාලයටත් වඩා තවත් මාස… Continue Reading ඊශ්‍රායලයට පැමිණීමට පෙර ඔබ දැනුවත් විය යුතු කරුණු

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

සේවා ගිවිසුම අත්සන් කිරීමට පෙර කියවා බැලීම සහ අවබෝධ කර ගැනීම

විදේශ ශ්‍රමිකයන් බොහෝ විට ඊශ්‍රායලයට රැකියා සඳහා පැමිණි දිනයේම සේවා ගිවිසුම අත්සන් කරයි. කලබලකාරී එවන් තීරණ, පසුකාලීනව ඔබට අවාසි සහගත විය හැක. ගිවිසුම හොඳින් කියවීමටත් අධ්‍යයනය කිරීමටත් ඔබට පැය විසිහතරක කාලයක් නීතියෙන් අවසර තිබේ. ඊශ්‍රායලයේ ගිවිසුම් බොහෝවිට ඇත්තේ හීබෘ භාෂාවෙනි. එහි පරිවර්තනයක් ඉල්ලා සිටින්න. ගිවිසුමේ ඡායාරූපයක් Google පරිවර්තනය හරහා පරිවර්තනය කොට අවම වශයෙන් දළ අදහසක්වත්… Continue Reading සේවා ගිවිසුම අත්සන් කිරීමට පෙර කියවා බැලීම සහ අවබෝධ කර ගැනීම

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

ඊශ්‍රායලයේ රැකියා ක්ෂේත්‍රයන්, රැකියා අනුමැතිය සහ එහි සීමාවන් පිළිබඳ අධ්‍යයනය

ඊශ්‍රායලයේ රැකියා වීසා ලබා දීමේදී විශේෂ ක්‍රමවේදයක් වෙයි. එනම් එම වීසා යටතේ ඔබට වැඩ කළ හැක්කේ අවසර ලබාදෙන අදාළ ක්ෂේත්‍රයේ, අදාල රැකියා සේවායෝජකයා යටතේ සිදු කරනු ලබන අදාළ රැකියාවයි. අදාළ රැකියාවට අමතරව සිදුකරන කෙටි තාවකාලික රැකියා ඊශ්‍රායලය තුළ නීත්‍යානුකූල නොවේ. රැකියා ක්ෂේත්‍රය වෙනස් කිරීම, රැකියාව වෙනස් කිරීම, සේවායෝජකයා වෙනස් කිරීම අදාළ ක්‍රමවේදයන්ට පටහැනිව සිදුවුවහොත් —… Continue Reading ඊශ්‍රායලයේ රැකියා ක්ෂේත්‍රයන්, රැකියා අනුමැතිය සහ එහි සීමාවන් පිළිබඳ අධ්‍යයනය

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

ඊශ්‍රායලයේ විදේශ ශ්‍රමිකයෙක් ලෙස ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වුවහොත්, සොරකමක් සිදු වුවහොත් හෝ බලෙන් තබා ගැනීමක් සිදු වුවහොත්

විදේශීය ශ්‍රමිකයෙක් ලෙස ජීවත්වන ඔබට මෙය සිදුවිය හැකි ඉතාමත් අවාසනාවන්ත පීඩනයක් සහිත අවස්ථාවක් වුවත්, නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමට වග බලා ගන්න. වහාම ක්‍රියාත්මක වීමේදී විසඳා ගැනීමේ හැකියාවද වැඩිය. • එය නැතිවීමක් හෝ ඔබ ඔබ ළඟ ඇතත් සොයා ගැනීමට නොහැකි අවස්ථාවක්, අස්ථානගත වීමක් විය හැක.මෙහිදී අදාළ ස්ථානවලට දැනුම් දී නව බලපත්‍රයකට අදාල සියලු කටයුතු වල යෙදෙන්න.… Continue Reading ඊශ්‍රායලයේ විදේශ ශ්‍රමිකයෙක් ලෙස ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වුවහොත්, සොරකමක් සිදු වුවහොත් හෝ බලෙන් තබා ගැනීමක් සිදු වුවහොත්

Read More
නීතිමය තත්ත්වය, වීසා සහ නිල ලේඛන

ඊශ්‍රායලයේ වෙසෙන විදේශීය ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍රය සහ අනෙකුත් ලියවිලි ආරක්ෂා කර ගැනීම

ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය යනු සාමාන්‍ය ගමන් ලියවිල්ලක් නොවේ. ඔබ ඊශ්‍රායලයට නීතිගරුකව ඇතුළු වූ බවටත්, සේවය කිරීමට අයිතිය ඇති බවටත් ඔබගේ පෞද්ගලික අනන්‍යතාවය තහවුරු කිරීමටත් වලංගු ලියවිල්ලකි. මෙවන් වටිනා ලියකියවිලි අස්ථානගත වන්නේ ඔබේ නොසැලකිල්ල නිසාම නොවේ. කාර්යබහුලත්වය, තාක්ෂණික දෝෂ හෝ වෙනත් ගැටළුවක් නිසාද විය හැකිය. මෙම අත්‍යවශ්‍ය ලියකියවිලි අස්ථානගත වුවහොත්: • හදිසි අවශ්‍යතාවකදී ඔබේ රටට… Continue Reading ඊශ්‍රායලයේ වෙසෙන විදේශීය ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍රය සහ අනෙකුත් ලියවිලි ආරක්ෂා කර ගැනීම

Read More

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.