ඊශ්‍රායලයේ විදේශ ශ්‍රමිකයෙකු තම සේවායෝජකයා වෙනස් කිරීම
තම සේවායෝජකයා වෙනස් කිරීම කම්කරුවෙකුට පෞද්ගලික තීරණයකට වඩා, තමන්ගේ තත්ත්වය තීරණය කරන වැදගත් සන්ධිස්ථානයක්.මෙය නීතිමය රාමුවට අනුකූලව සිදුවිය යුතුයි. සේවායෝජකයෙකු වෙනස් කිරීම සමගම අදාල ලියකියවිලිද වෙනස් විය යුතුයි.එසේ නොවුවහොත් ව්‍යාකූලත්වයක් ඇති විය හැක. එමෙන්ම ඇතැම් ක්ෂේත්‍රවලදීම එලෙස සේවායෝජකයෙකු වෙනස් කිරීමට සීමාවල් ඇත. සේවායෝජකයෙකු වෙනස් කිරීමේදී පරණ සේවායෝජකයාගේ අනුමැතිය අවශ්‍ය නොවුණත්, ඔහුට දැනුම් දීමක් කළ යුතුව […]









