ඊශ්‍රායලයෙන් නීත්‍යානුකූලව පිටවීමේ සැලසුම
අවසාන ලේඛන සහ නැවත ඇතුල්වීමේදී ඇතිවිය හැකි ගැටලු ඊශ්‍රායලයේ ශ්‍රමික ඔබට නැවතත් මව්බිමට පිටත් වීමේදී කලබලය සහ මානසික ප්‍රකම්පනය නිසා ඇතැම් අවශ්‍ය ක්‍රියාකාරකම් මගහැරියා හැක. මේ හේතුව නිසා නැවතත් ඊශ්‍රායලයට එන විට බොහෝ ගැටලු වලට මුහුණ දීමට සිදුවනු ඇත. මනා කළමනාකරණයක් යටතේ ඊශ්‍රායලයෙන් පිටවී, නැවතත් පැමිණෙන්නේ කෙසේදැයි සොයා බලමු. ඔබ ඊශ්‍රායලයෙන් පිටවීමට දින 60 කටවත් […]







