ගැටුම් ඇති නොකර ගනිමින්, අයිතිවාසිකම් ගැන සේවායෝජකයෙකු සමඟ සාකච්ඡා කරන්නේ කෙසේද?
ඊශ්‍රායලයේ විදේශ ශ්‍රමිකයෙක් ලෙස ජීවත් වන ඔබට, ඔබගේ සේවායෝජකයා හා නොගැළපීම්, අනවබෝධයන්, ගැටීම් ඇතිවීම ස්වභාවිකය. ඔහුට යමක් කීමට ඔබට ඇතත්, ඔබ ඊට පැකිලෙන්නේ බොහෝ හේතු කාරණා නිසා විය හැක. ඒ පිළිබඳව ඔබට බියක් දැනෙනවා ඇත. ඔහු කෝපවේ යැයි ඔබ කරදර වෙනවා විය හැක. ඔබ සේවයෙන් පහ කිරීමට ඔහුට හැකියාවක් ඇති බව සිතනවා විය හැක. එක්… Continue Reading ගැටුම් ඇති නොකර ගනිමින්, අයිතිවාසිකම් ගැන සේවායෝජකයෙකු සමඟ සාකච්ඡා කරන්නේ කෙසේද?










