2026දී විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රටට ඩොලර් බිලියන ගණනින් ආදායම්
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධානම ශක්තියක් ලෙස විදේශගත ශ්‍රමිකයන් තවදුරටත් කැපී පෙනෙයි. 2026 අප්‍රේල් මාසයට අදාළ නවතම දත්ත අනුව, විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 767.9 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පසුගිය වසරේ එම කාලය සමඟ සසඳන විට සියයට 19 ක සැලකිය යුතු වර්ධනයකි. 2025 […]










